Friday, May 15, 2020
හුන්නස්ගිරිය අසිරිය
Labels:
සේයාරූ

Tuesday, May 12, 2020
Nostalgic Galle City
ගාලු කොටුව, එහෙමත් නැත්තම් ලන්දේසි බලකොටුව. ගාල්ල නගරයට පේන දුරින් පිහිටා ඇති මෙම ඓතිහාසික ස්ථානය මෙරට ඇත UNESCO ලෝක උරුම වලින් එකක්. 16 වන ශතවර්ෂයේ අග භාගයේ යුධමය හා ආරක්ෂක කටයුතු සඳහා පෘතුගීසීන් විසින් ඉදිකරන ලද මෙම අනර්ඝ නිර්මාණය වර්තමානයේ ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගෙන ඇත.
Labels:
සේයාරූ
Location:
Fort, Galle 80000, Sri Lanka

Subscribe to:
Posts (Atom)